


පැරණි ඥානයෙන් නව සුවය
"New Healing with Ancient Wisdom"
ලොව මවිත කරවන වසර සියගණනක් ඉපැරණි අරාබි දේශයෙන් මෙරටට පැමිණි යුනානි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට සම්බන්ධ වෙදකමකි පුවක්පිටියේ පාරම්පරික වස විස ලය විරේක වෙදකම. වර්තමානයේ හතරවන වෙද පරම්පරාව විසින් පවත්වාගෙන යනු ලබන පුවක්පිටියේ වෙදකම තුලින් සුවපත් වූ දේශීය විදේශීය රෝගීන් ප්‍රමාණය ලක්ෂ පහකට ආසන්නය




පුවක්පිටිය වෙද මැදුරට පැමිණෙන රෝගීන් පරස්ක්ෂා කරන්නේ මෙම වෙද පරපුරට අනන්‍ය වූ විශ්මිත ක්‍රමවේදයකටය. මිරිකාගත් ඖෂධ යුෂ බිංදු කිහිපයක් රෝගියාගේ අල්ලමත තැන්පත් කරන අතර එය තත්පර කිහිපයකින් කැටි ගැසුනහොත් රෝගියාගේ උදරයේ කිසියම් වසක් තැන්පත් වී ඇති බවට නිගමනය කෙරේ.
ස්වභාවික ඖෂධ යෙදු කිරි වීදුරුවක් පානය කිරීමට ලබාදෙයි. විනාඩි කිහිපයකින් රෝගියා වමනය කරන අතර එම වමනය සමග උදරයේ තැන්පත් වී තිබූ වස විෂ හෝ අහිතකර කොටස් සියල්ල ඉවත්වෙයි.
රෝගියාගේ ඇස් දෙකටම ඒවා දැක ගත හැකිය. වසර ගණනාවක් පීඩාවට පත්කළ රෝග මෙසේ එක් දිනකින් සුවපත්වෙයි.


From food poisoning
All stomach aches
Diseases
Filling the stomach
Appetite
Indigestion
Skin blistering, itching
Joint pain
Unusual weight loss
Mania