

ඔබ දුර නිසා අපගේ රෝහල වෙත පැමිණීමට අපහසුවෙන් ද.?
එයට විසදුම ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත.
රෝගීන් සදහා නවාතැන් පහසුකම් A/C ,non A/C.
වෙද මැදුර වෙත ප්රථිකාර සදහා පැමිණෙන විට හැකි තරම් උදෑසනින් පැමිණීමට කාරැණික වන්න.
ආහාර පාන විෂ වීමෙන්, ඉනා බෙහෙත් කැවීමෙන් ඇති විය හැකි සුව නොවන බඩේ අමාරු හා ශරීරයේ පිත සෙම අධික වීමෙන් ඇති වන බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, කෑම අරුචිය, අජීර්ණ ගතිය, දද, කුෂ්ඨ, ඇගේ බිබිලි මතු වීම, කැසිල්ල, හන්දිපත් වේදනාව, ශරීරයද දිනෙන් දින දුර්වල වීම ආදි සියලුම රෝග ස්වභාවික ආර්යුවේද ඖෂධ යොදා ළය විරේක කර සුව කරනු ලැබේ.